Views: 481
Read Time:2 Minute, 37 Second
සාදරයෙන් පිළිගන්නවා සියළුම දෙනාම මෙම වෙබ් අඩවියට. පළමුවන ලිපිය ලෙස මම කතාමාලාව ඔබලාහට ගෙන ඒමට මම තීරණය කලා.
එසේනම් කතාමාලාව දෙස බළමු. සර් ආතරි කොනන් ඩොයිලි විසින් රචිත නවකතාවක් අසුරින් තමයි මෙම කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. කැනඩාව සහ ප්‍රංසය යන රටවල් දෙකෙහි 2002 වසරේ මෙම කතාමාලාව විකාශය වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂක François Brisson සහ නිෂ්පාදනය කරල තියෙන්නේ Dargaud Marina, Neuroplanet, TPS Jeunesse, Teletoon සහ Vivatoon ය. මිනිත්තු 22 න් සමන්විත කොටස් 26 න් සමන්විත වෙනවා. මෙම කතාමාලාව සඳහා IMDB හි 8.2/10 අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත වන්නේ මහාචාර්ය තුමා , රොක්ස්ටන්, මොපල්වයිට්, චැලේනජර්, බිලී, මිනා යන අයයි.
කතාව ආරම්භ වෙන්නේ බිලීගේ පියා අතුරුදන් විමත් සමගයි. මෙහිදි බිලී සහ තම මව සමගින් පියා සෙවීමට පිටත් වෙනවා. එහිදි මෙවුන්හට විවිධ වු ත්‍රාසජනක සිදුවිම් මාලාවකට මුහුන දිමට සිදුවෙනවා. මේ ආකාරයට තමයි ලෝකයෙන් අතුරුදන් වූ ඉපැරණි නගරය මෙවුන් සොයාගන්නේ. ඒ හා සමබැඳි බොහෝ සිද්ධීන් මාලාවකට මුහුන දීමට සිදුවෙනවා. මේ ආකාරයට තමයි කතාමාලාව දිව යන්නේ.
Media Info
Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 500 Kbps
Resolution : 640 x 480
Quality : 480p
Frame Rate : 29.970 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits
Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 56 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz / 24.0 KHz
Language : English
Episodes : 26
Season : 1
Season Duration : 10h 24m 32s
IMDB Rate : 8.2/10
මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 250/=
S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 300 /=
S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 300/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating