Views: 419
0 0
Read Time:3 Minute, 22 Second

මේ ගෙන එන්නේ මුලින්ම ලබා දුන් කතාමාගාවේ සිංහල පරිවර්ථනයයි. ජාතික රූපවාහිනී නාලිකාව මගින් සිංහල දෙබසින් රසගන්වල තියෙන්නේ. ළමා කාලයේ කාගෙත් ආදරයට පාත්‍ර වුනු කතාවක් කිව්වොත් නිවැරදියි. මෙම කතාමාලාව නොබලපු කෙනෙක් නැති තරම්. සර් ආතරි කොනන් ඩොයිලි විසින් රචිත නවකතාවක් අසුරින් ණිර්මානය වූවකි. IMDB 8.2/10 අගයක් මෙම කතාමාලාවට ලැබී තිබෙනවා. කොටස් 26 න් සමන්විත මෙම කතාමාලාව පැය 10 ට ආසන්න කාලයක් දිව යනවා.

කතාව ගැන කිව්වොත් බිලී තමයි කතාවේ වැදගත් තැනක් හිමිවෙන චරිතය වෙන්නේ. බිලී ගේ තාත්තා අතුරුදන් වෙලා. ඒයාව සොයාගැනීමට බිලී සහ ඔහුගේ අම්මා ද පිටත් වෙනවා. මේ ගමන සඳහා රොක්ස්ටන් , චැලේනජර් සහ විද්‍යාවට මහත් කැමැත්තක් දක්වන ප්‍රොෆසර් කෙනෙක්ද සහභාගී වෙනවා. මෙහිදී බිලීගේ පියා සෙවීමේදී ඔවුන්ද නොදන්නා පෞරාණික කොහෙත් සඳහන් නොවුන නගරයකට තමයි මොවුන් යන්නේ. මොවුනටද එයින් පිටවීමට පාර සොයාගැනීමට ඉතා අපහසු වන අතර විවිධ සතුන් , ශාක ආදී නොයෙක් ත්‍රාසජනක සිදුවීම් ගනණාවකටම මොවුනට මුහුන දීමට සිදුවෙනවා. මෙහිදී සොයාගන්නවා බිලීගේ පියාද මෙම නගරයටම පැමිණ ඇති අතර ඔහුත් මෙම නගරයෙන් පිටවීමට කටයුතු කරන බවත් ඔහුත් සමග පැමිණි මිතුරන් දෙදෙනාගෙන් නොයෙකුත් හිරිහැර පීඩා විදිමින් පිටවීමට මාර්ගය සෙයමින් සිටි. මෙහි පෞරාණික ශිෂ්ඨාචාරයක් පැවතෙන අතර මෙම රාජධානියේ කුමරිය බිලීගේ හොඳ මිතුරියක් බවට පත්වෙනවා. මෙහිදී එකිනෙකා උදව් උපකාර කිරීමෙන් රැජිනගේ විස්වාසය මෙවුනට දිනාගැනීමට හැකිවෙනවා. රැජින සැඟවුණු නගරය හරනා පිටවන මාර්ගය මොවුනට පවසාවි ද? මෙවුන් සියළුදෙනා නගරයෙන් පිට වේවි ද? බිලී තම පියා සොයා ගනීවි ද? මේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු කතාමාලාව අවසානයේ ඔබට ලැබෙනු ඇත. තවත් කතාමාලාවකින් නැවතත් හමුවෙමු.

 

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 250/=
S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 300 /=

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 300/=

S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 400 /=

 

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

 

Happy
Happy
50 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
50 %
Surprise
Surprise
0 %
5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *