පෙර ලිපියෙන් ගෙනා කතාමාලාවේ සිංහල හඬකවන ලද රොබින්සන් අන්දරය මෙම ලිපියෙන් ගෙනාවා. ජාතික රූපවාහිණිය නාලිකාව මගින් සිංහල දෙබසින් රස ගන්වන ලද මෙම කථාමාලාව සියළුම කොටස් ඔබට ලබාගත හැක. ළමා කාලයේ කාගෙත් සිත් දිනාගත් මෙම කථාව නැරබූ නැති කෙනෙක් නොමැති තරම්. කථාව කව්රුත් දන්න නිසාවෙන් ඒ ගැන සඳහන් කිරීමට අවශ්‍ය නැතැයි මම සිතනව. දැන් ඔබට ලබාගත හැකිවන්නේ DVD-Rip සංස්කරනයක් උපයෝගී කරගැනීමෙන් නිර්මාණය කල වීඩියෝ පට පෙලක් වේ. ඉදිරියේදී BR-Rip 1080p සංස්කරණය යොදාගෙන වීඩියෝ පට නැවත සකස්කොට ලබාදීමට මා ඔබට පොරොන්දු වෙනවා. 

 

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 250/=
Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 300 /=

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 300/=

S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 350 /=

 

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

5 thoughts on “Robinson Andaraya ( රොබින්සන් අන්දරය ) Sinhala Dubbed – ( සිංහල හඞකවන ලද )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *