Views: 153
0 0
Read Time:1 Minute, 18 Second

The Adventures of Swiss Family Robinson කියන්නේ කව්රුත් දන්න කතාමාලාවක්. මෙය 1998 දී තමයි විකාශය වෙලා තියෙන්නේ. IMDB 7.1/10 අගයක් මෙම කතාමාලාව සඳහා ලබාගෙන තිබෙනවා.  මිනිත්තු 30 බැගින් මෙහි කොටස් 30 න් සමන්විත වෙනවා. ඒ අමතරව මෙම කතාමාලාවේ නිර්මානය හා ඒ හා සම්බන්ද නිරූපණ නිරූපිකාවන් මෙම කතාමාලාව රූගත කිරීමේදී ඔවුන් ලැබූ අත්දැකිම් පිළිබඳ විස්තර ඇතුලත් වීඩියෝ පටයක්ද මෙහි ඇතුලත් වේ. 

 

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 250/=
Standard DVD Format – ( 3 x DVD – DVD ) – රු 300 /=

 

S01 WEB-DL 480p 2Ch HEVC x265 – ( 1 x DVD – Digital HD ) – රු 300/=

 

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
100 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *