Views: 926
Read Time:1 Minute, 59 Second
ළමා කාලයේ බොහො දෙනෙක්ගේ හිත බැඳගත් කතාමාලාවක්. මෙම කතාමාලාව අප රටේ ගිගුරුම් දනව්ව ලෙසින් සිංහල හඬකවා ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරා. මෙහි නම වන්නේ Thunderstone. මෙම කතාමාලාව කොටස් 3 ක් ලෙස සහ පළමු කොටස අනු කොටස් 26 ක්, දෙවන කොටස අනු කොටස් 13 ක් හා තුන්වන කොටස අනු කොටස් 13 ක් ලෙස සම්පූර්ණ කතාමාලාව විකිශය වුනා. මෙම කතාමාලාව සම්මානනිය කතාමාලාවක් වුනා. IMDB අගට 7.4/10 ක් වැනි ඉහළ අගයක් ගන්නට සමත් වුනා. මුලින්ම විකාශය ආරම්භ කරල තියෙන්නේ 1999 වසරේ පෙබරවාරි 12 වන දින. දැන් ඔබට මෙම කතාමාලාව නිවසටම ගෙන්වා ගැනිමට පුළුවන්. අවශ්‍ය කරන සියළු විසිත්ර පහතින් ලබාගන්න.
Media Info
Video Format : .mkv
Video Codec : HEVC x265
Bitrate : 550 Kbps
Resolution : 656 x 576
Quality : 540p
Frame Rate : 25 Fps
Encoding : 2 Pass
Bit Depth : 8 Bits
Audio Format : AAC
Audio Codec : HE-AAC / LC
Bitrate : 80 Kbps
Channels : 2 Channels ( Stereo )
Sample Rate : 48.0 KHz
Language : Sinhala
මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
S01 DVD-Rip 540p 2Ch HEVC x265 – ( 1 X DVD – Digital HD ) = 250/=
S02 HDTV 540p 2Ch HEVC x265 – ( 1 X DVD – Digital HD ) = 250/=
S03 HDTV 540p 2Ch HEVC x265 – ( 1 X DVD – Digital HD ) = 250/=
S01 – S03 DVD-Rip / HDTV 540p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 800/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Original eka widihatama kisima aduwak nathuwa thiyanawa
?????