Views: 240
Read Time:1 Minute, 34 Second
The Famous Five කව්රුත් දන්න කතාමාලාවක් තමයි මේ. 1995 වසරේ තමයි මේ කතාමාලාව විකාශය වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාවට නිර්මාණය කරල තියෙන්නේ මෙම නාමය යටතේම Enid Blyton ලේඛිකාව විසින් රචිත නව කාතාව ඇසුරෙන්. සුප්‍රකට ත්‍රාස ජනක නවකාතා රැසක් ඇය විසින් රචනා කරල තියෙනව. ඒයි එකක් තමයි මෙයට යොදාගෙන තියෙන්නේ. මෙම කතාමාලව සඳහා IMDB අගය 7.3/10 ලබාගෙන තියෙනව. ඉතින් ඔබට එය සුපැහැදිලි දසුන් සහිතව නිවසටම ගෙන්වා ගැනිමට පුළුවන්. මෙම කතා මාලාවේ සිංහලින් හඬ කවනලද පන් පසුඳවන් මිලඟ ලිපියෙන් රැගෙන එන්නම්.
මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 1 X DVD – Digital HD ) = 250 /=
S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 1 X DVD – Digital HD ) = 250 /=
S01 – S02 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 400 /=
S01 – S02 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 450 /=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating