Asterix the Gaul (Astérix le Gaulois) 1967 දී Animation සිනමා පටයක් ලෙස විශාය වූ අතර Asterix සිනමාපට මාළාවේ මුල් වැන්න ලෙස හැදින්ව්ය හැක. මෙම සිනමාපට මාලාව අප රටෙහි සූර පප්පා නමින් රූපවාහිනී කතාමාලාවක් ලෙසට කොටස් වශයෙන් විකාශයට පත් වුනා. මෙම සූර පප්පා කතා මාලාවේ මුල් වැන්නද වුනේ මෙම සිනමා පටයයි. ඉතින් මෙම සිනාපටය සිංහල දෙබස් සහිතව ඉතා පැහැදිළි දසුන් සහිතව දැන් ඔබට නිවසටම ගෙන්වා ගත හැක. වීඩියෝ එකෙහි ගුණාත්මක බව පහත Screen Shot එක මගින් දැකගත හැකි වේ.
මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
WEB-Rip 1080p 2Ch HEVC 10bit x265 – ( 613 MB )
WEB-Rip 720p 2Ch HEVC 10bit x265 – ( 524 MB )
Standard DVD Format – ( 1 Disc )
Package Price ( 2 x DVD ) = 250/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating