Views: 549
0 0
Read Time:1 Minute, 39 Second

පෙර ලබාදුන් කතාමාලාව අප රටෙහි රූපවාහිනී නාලිකාව මගින් මායා දිවයින ලෙස ළමා කතාමාලාවක් ලෙස සිංහල දෙබසට හඬ නගා විකාශය කෙරුනා. මෙහිදී කිවයුතු කාරණය ක් තියෙ. ඒ මෙම කතිමාලා ළමා කතාමාලා ලෙස විකෘශය වූ බැවින් යම් යම් කුඩා කොටස් ඉවත් කොට මෙම කතාමාලාව නිර්මාණය කර ඇත. ඒ වගේම ඒ හේතුවම නිසා 16 වන කොටස ද ඉවත් කර ඇත. ඒසේ ඉවත් කර ඇතත් කතාවේ අන්තර්ගතයට කිසිඳු හානියක් නොවෙන ආකාරයට රූපවාහිනී නාලිකාව මෙම කතාමාලාව සකසා ඇත.එබැවින් කොටස් 21 කින් මෙම කතාමාලාව සිංහල දෙබස් සහිතව සකස්කොට ඇත. වීඩියෝ පටයේ ගුණාත්මක බව දැන ගැනීමට Screens මත Click කරන්න.

මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 DVD-Rip 720p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 280 LKR
S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) = 350 LKR

 

S01 DVD-Rip 720p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 350 LKR

S01 Standard DVD Format – ( 3 x DVD – DVD ) = 400 LKR

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
100 %
Surprise
Surprise
0 %
5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

2 thoughts on “Maya Diwaina ( මායා දිවයින ) 1995 Sinhala Dubbed TV Series ( සිංහල හඬ කවන ලද )

  1. මොකක්ද මේකෙ තේරුම. ? 720p කියල Informations දාලා තිබ්බට Screenshots බැලුවම 720p නෙමේ කියලා නොතේරෙන්න තරම් අපි කවුද ? Original File එකත් DVD එකකින් Rip කරපු එකක්..ඒකත් 570*430 එකක්..ඒ මදිවට ඒකත් Low Encode කරලා Quality අඩු කරලා Resolution එක වැඩි කලා කියල Quality එක වැඩි වෙන්නෙ කොහෙද ?
    Standed කිව්වට ඕක දැන් 360p වෙලා තියෙන්නෙ ..Ss බැලුවම ඒක පේනවා හොඳට.
    මුදල් ගෙවලා ගන්න නිසා නිවැරදි තොරතුරු දෙන්න..මිනිස්සුන්ව අන්දන්න එපා…

    1. ඔයාට වැරදිලා. පොඩ්ඩක් බලන්න Screen Shot එක දිහා. ඒකේ උඩින්ම විඩයෝ එකේ Resolution එක තියේ. ඒ කවත් හරියට බලන්න. Original Source File එක DVD. ඒක Adobe Premiere Pro වලදී Upscale කරල තියෙන්නෙ. Quality එක Improve කරන්න Red Giant Instant 4K – Plug-in එක Use කරල තමයි Upscale එකේදි Quality එක වැඩි කරගන්නෙ. ඒහෙම කරද්දි Source File එක අනුව තමයි Outputඑක තීරණය වෙන්නෙ. Screen Shot කිහිපයක් එක්ක Thumbnail එක හදපු නිසා ඔයාට හොයන්න බැරුව ඇති. Resolution එක කියල තියෙන ගානට තියේ. මේක ඔයාට පැටලෙන්නෙ Aspect ratio එක 4:3 කිසා. ඒකෙදි 16:9 වගේ 1280 x 720 Resolution හැදෙන්නෙ නැහැ. ඒකේ හැදෙන්නෙ 4:3 දි 954 x 720 තමයි හැදෙන්නෙ. Standard DVD කියල තියෙන්න Regular Video DVD. DVD player එකක බලන්න පුළුවන් විදියට ඒක හදල තියෙන්නෙ. ඒකෙ 720p නැහැ. ඒක ඕන කෙනෙක් දන්නව. මම 720p කියල දාල තියෙන්නෙ MKV විදියට විඩියෝ විදියට දෙන ටික. ඒකම තමයි මන් Digital HD විදියට නම් කරන්නෙ. Low Encode කිය ඔයා අදහස් කරනව ඇති DVD ඇඩු ප්‍රමාණයකට මේ සේරම දාන නිසා වෙන්න ඕන. HEVC x265 ( 8bit / 10bit / 12bit ) මෙන්න මේ Codec වෙලට තමයි Video Encode කරන්නේ. File වල Size අඩු කරාට AVC x264 වගේ Quality අඩු වෙන්නෙ නැහැ. ඒ නිසාම තමයි මේ Codec එක යොදාගන්නේ. ඒ ගැන නොදන්න අයට Info Tab එකේ Format & Codec කියල Note එකක් දාල ඇති ගොඩක් විස්තර සහිතව. Upscale ගැන කියද්දි Low Quality එකක Resolution වැඩි වෙන්නෙ කොහොමද කියල සඳහන් කරල තියෙනවනෙ. ඉස්සරනම් ඒව කරන්න බැහැ තමයි. නමුත් දැන් ඒවට Tools තියෙයි. ඒ AI Inference ( Artificial intelligence ) Software කියන්නෙ. මේවගෙන් පොඩි Resolution එකක් 2160p 4K / 4320 8K වගේ වැඩි කරනන් පුළුවන්. හොඳට හොයල බලන්න .මේ දේවල් සම්බන්ඳව දැනුමයි ඇති බව පේනව. නමුත් මෙහි ඇති දේවල් තේරුම් ගැනිමට තරම් දැනුමක් නොමැති බව නම් ඕන කෙනෙක්ද තේරුම්යන කරුණක්. මම මෙතන කිසිම බොරුවක් කරන්නෙ නැහැ. සියළු විස්තර පැහැදිලිව දැල තියෙ. නොතේරෙන අයට විස්තර අහල හොදයිනම් තමන්න අරගන්න පුළුවන්. ඒ විදියට මේ දේවල් වෙන්නෙ. ඔයාගේ නොදැනුවත්කම නිසා මෙහෙම comment දාල අනෙකුත් පිරිස නොමග යවන්න එපා. අඩුම ගානෙ මේ කරල තියෙන දේවත් තමුන්ට කරන්න පුළුවන්ද දන්නෙත් නෑ. මෙය බලන් අනෙකුත් දෙනා මේ පිළිබඳ හොඳින් තේරුම් අරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *