Views: 383
0 0
Read Time:1 Minute, 21 Second

Mysterious Island කතාමාලාව 1995 වසරේ ජූනි 15 වන දින කැනඩා හිදී Family Channel ඔස්සේ  විකාශය ආරම්භ වුනා. මෙය එක් කතාමාලාවකට සීමා වුන අතර එහි අනු කොටස් 22 න් සමන්විත වෙනව. මෙම කතාමාලාවත් රොබින්සන් අන්දරය කතාමාලාවට ටිකක් සමාන දූපත් වාසීව දිග හැරෙන කතාමාලාවකි. මෙම කතාමාලාව අප රටෙහි “මායා දිවයින” ලෙසින් ළමා කතාවක් සෙලින් විකාශය වුනා. මෙම කතාමාලාව සඳහා IMDB වෙබ් අඩවියෙහි 7.2/10 ක අගයක් හිමිවෙලා තියෙනව. වීඩියෝ පටයේ ගුණාත්මක බව දැන ගැනීමට Screens මත Click කරන්න.

මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

 

S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 300 /=

S01 DVD-Rip 480p 2Ch XVID x263 – ( 2 X DVD – Digital HD ) = 350 /=

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *