Views: 266
0 0
Read Time:1 Minute, 17 Second

The Count Of Monte Cristo 1975 වසරේ රනවාර් 10 වන දින තමයි මෙම සිනමා පටය විකාශය වෙලා තියෙන්නෙ. TV Movie එකක් විදියට තමයි විකාශය වෙලා තියෙන්නෙ. මම කතාව අප රටෙහි රූපවාහිනී නාලිකාව මගින් “සිටුවර මොන්ත ක්‍රිස්තෝ “ නමින් සිංහල දෙබසට නගා විකාශය කලා. මෙම සිනමාපටය සඳහා IMDB අගය 7/10 ක් ලැබී ඇත. මෙම සිනමා පටය පැය 1 ක් සහ මිනිත්තු 34 ක කාලයක් පුරා දාවනය වෙනව. වීඩියෝ පටයේ ගුණාත්මක බව දැන ගැනීමට Screens මත Click කරන්න.

මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

 

Bluray 1080p 2Ch HEVC x265 – ( 1.8 GB )
Bluray 720p 2Ch HEVC x265 – ( 940 MB )
Standard DVD Format – ( 1 Disc – DVD5 )
Package Price ( 2 x DVD ) = 250/=

Package Price ( 2 x DVD ) = 250/=

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

 

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
5/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *