Asterix සිනමාපට මාළාවේ දෙවන සිනමාපටය ලෙස Asterix and Cleopatra හැඳින්විය හැක. මෙම සිනමා පටයත් අප රටේ සිරස නාලිකාව මගින් කතාමාලාවක් ලෙස කොටස් වශයෙන් විකාශය කරුණා. ඒ සිංහල දෙබස් සහිතවයි. මෙම සිනමා පටය 1968 වසරේ විකාශය ආරම්භ කළ අතර සිනමාපටය සඳහා IMDB අගය 7.2/10 ලෙසින් ලබාගෙන තිබෙනවා. මෙම සිනමාපටයත් දැන් ඔබට සිංහල දෙබස් සහිතව නිවසටම ගෙන්වාගත හැක. ඉතා ඉහල සුපැහැසිලි තාවයකින් යුතුව නැවත නිර්මාණය කොට ඇත.
මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
Bluray 720p 2Ch HEVC x265 – ( 1 GB )
Standard DVD Format – ( 1 Disc – DVD5 )
Package Price ( 2 x DVD ) = 250/=
Package Price ( 2 x DVD ) = 250/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating