Views: 357
Read Time:1 Minute, 22 Second
Asterix සිනමාපට මාළාවේ 4 වන සිනමාපටය තමයි Asterix And Caesar කියන්නේ. මෙය 1985 වසරේ විකාශය වුනා. මෙම සිනමාපටය සඳහා IMDB වෙබ් අඩවියෙහි 6.8/10 අගයක් හිමිවෙලා තියෙනව. අප රටෙහි මෙම සිනාමාපටය සූර පප්පා ලෙසින් සිංහල දෙබස් සහිතව විශාය වුනා. එය මලි කුමාරිගේ කතාව ලෙස මූලික කරගෙන දෙබස් කැවිම සදුවිය. දැන් ඔබට මෙම සිනමා පටය ගුණාත්මක භාවයන් කිහිපයකින් ලබාගත හැක.
මෙම සිනමා පටය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුළුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
Bluray 1080p 2Ch HEVC x265 – ( 1.07 GB )
Bluray 720p 2Ch HEVC x265 – ( 716 MB )
Standard DVD Format – ( 1 Disc – DVD5 )
Package Price ( 2 x DVD ) = 250/=
Bluray 720p 2Ch HEVC x265 – ( 716 MB )
Standard DVD Format – ( 1 Disc – DVD5 )
Package Price ( 2 x DVD ) = 250/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating