Dexter කතාමාලාව 2006 වසරේ showtime නාලිකාව විකාශය ආරම්භ කල අතර ඉන්පසු Animation Mini-Series එකක් ද විකාශය වුය. 2006 වසරෙන් ආරම්භ කල මෙම කතාමාලාව 2013 වසරේ කතාමාලා 8 න් පසු අවසන් කලා. IMDB වෙබ් අඩවියේ 8.6/10 තරම් ඉහල අගයක් ලබාගැනිමට මෙම කතාමාලාවට හැකි වුනා. මෙම කතාමාලාවේ තවත් Mini-Series එකක් ලෙස 2021 වසරේ Dexter New Blood ලෙසින් විකාශය විමට නියමිතයි.
මෙම කතාමාලාව දැන ඔබට නිවසටම ගෙන්වාගැනීමට හැකියාව ඇත. ඒ සඳහා සියළු විස්තර පහතින් සඳහන් කර ඇත.
S01-S08 Bluray 1080p 6Ch HEVC 10bit x265 – ( 12 X DVD – Digital HD ) = 2500/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality