Will 2017 වසරේ TNT නලිකාව විසින් විකාශය ආරභ කරන මෙම කතාමාලාව අනු කොටස් 10 න් සමන්විත වෙනව. මෙම කතාමාලාව සඳහා IMDB වෙබ් අඩවියේ 6.8/10 ක අගයක් ගබාගැනිමට සමත් වෙනව. මෙම කතාමාගාවේ දිවෙන්නේ William Shakespeare ගේ ඔහුට වයස 20 ට පෙර කාලය ගෙවිගිය ආරයයි. කොටස් අඩු ප්‍රමාණයකට දිව ගියත් සමාජ පසුබිම, දේහපානය සහ සියළුම පරාසයන් ඔස්සේ මෙම කතාමාලාව දිව යනව.
මෙම කතාමාලාව දැන ඔබට නිවසටම ගෙන්වාගැනීමට හැකියාව ඇත. ඒ සඳහා සියළු විස්තර පහතින් සඳහන් කර ඇත.
S01 WEB-DL 720p HEVC x265 – ( 1 X DVD – Digital HD ) – 250/=
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality