Views: 253
0 0
Read Time:1 Minute, 43 Second

The Water Margin  කතාමාලාව චීනයේ 1998 වසරේ විකාශය වූ අතර මෙය Shi Nai’an විසින් රචනා කරන ලද නව කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී. එහි නාමයද මෙසේම විය. මෙම නාමය යටතේ විවිධ කාලවල මෙම කාතාව නිර්මාණය විය. 1998 වසරේ Zhang Jizhong නිශ්පාදක වරයා විසින් මෙම කතාමාලාව China Central Television (CCTV) ඔස්සේ විකාශනය කෙරුණි. මෙහි Martial Arts Choreographer  විදියට Yuen Woo-ping කටයුතු කර තිබෙනවා. මෙම කතාමාලාව සඳහා කොටස් 43 ක් තිබෙනවා. මෙහි අවසානය සඳහා තේමා ගීත 2 ක් තිබෙනවා. පළමු කොටස් 30 සඳහා Haohan Ge (好汉歌) – Liu Huan විසින්ද ඉතිරි කොටස් 13 සඳහා Tianshi Dili Renhe (天时地利人和) තේමා ගීතය Peng Liyuan විසින් ගායනා කරනු ලබනවා. මෙම කතාමාලාව සමඟ මෙම තේමා ගීත දෙකම ලබාගත හැක. මෙම කතාමාලාව අප රටෙහි “ දිය කඩඉම “ සිංහල දෙබස් සහිතව රූපවාහිනී නාලිකාව මගින් විකාශනය කරනු ලබුවා.

1080p HEVC x265 - ( Screen Shot )

Diya-Kadaima-1998-E01-WEB-DL-1080p-2-Ch-HEVC-x265-mkv-thumbs

[collapse]

මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුලුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.

S01 WEB-DL 1080p 2Ch HEVC x265 – ( 6 X DVD – Digital HD ) = 1800 LKR

වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.

Available Quality

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
60 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
40 %
Surprise
Surprise
0 %
4/5 (1)

User Rating

Tharindu Jeewantha
tharindujeewantha94@gmail.com

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *