
Read Time:57 Second
Princess of the Nile නැතහොත් Princesse du Nil මෙම කතාමාලාව 1999 වසරේ විකාශය වූ අතර මෙම කතාමාලාව අප රටෙහි නයිල් නදී කුමරි ලෙසින් රූපවාහිනී නාලිකාව ඔස්සේ සිංහ දෙබසින් රසවත්කොට විකාශනය කරන ලදී. මෙහි විකාඩි 22 ක කොටස් 26 ක් අන්තරගත වේ.
මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුලුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
S01 WEB-DL 540p 2Ch HEVC 10bit x265 – ( 2 X DVD – Digital HD ) = 400 LKR
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating