මෙම වෙබ් අඩවිය මගින් උබට විවිධ Quality කිහිපයකින් මෙම කතාමාලා වගේම චිත්‍රපට ලබාගන්න පුළුවන්. ඒවා පිළිබඳ සෑම ලිපියක් අවසානයේම දැක ගැනීමට පුළුවන්. ඒවා පහත පරිදි වේ.
මෙහිදී තමන් මිළදි ගැනීමට ප්‍රථම දැනගතයුතු දේවල් කිහිපයක් තිබේ. ඒ මෙහි ලබාදෙන එක් එක් වීඩියෝ ධාවනය කල හැකි වන්නේ කිනම් උපකරණ වලද යන්නයි. ඒ පිළිබඳව එකින් එක පහතින් සඳහන් කර ඇත. ඒවා බෙසේ
01. Standard DVD Format ( DVD )
මේ පිළිබඳව කව්රුත් දන්නවා ඇති. වෙළෙඳ පලේ මිළදි ගැනීමට ඇති DVD සිනමා පට මෙන් නිමවූ Video DVD Disc එකක් වේ. මේවා විශේෂයෙන්ම සකසා ඇත්තේ DVD Player මගින් නරබන්නන් හටයි. ඊට අමතරව Portable DVD Player , Computer , Notebook , Laptop , Car DVD Player සහ Home Theater System මෙම වීඩියෝ පටය හොදින් ක්‍රියාත්මක වේ.
02. Blu-ray Disc ( BD ) / Blu-ray 3D
Blu-ray Player සහ Home Theater System ( Blu-ray ධාවනය කලහැකි ) යන උපකරණ වල මෙම වීඩියෝ පට ක්‍රීයාත්මක වේ.
03. SD / 480p ( 540p ටද ආල වේ )
මෙම වීඩියෝ පට අඩු විභේදන ( Resolution ) සහිත විඩියෝ පට වේ. මේවා AVC x264 Video Codec එක සහිත වීඩියෝ පට DVD player , USB සහය දක්වන DVD player , TV , Computer , Notebook , Laptop , Car DVD Player , Home Theater System , Smart Mobile Phone සහ ඇතැම් කුඩා Mobile Phone වලද ක්‍රීයාත්මක වේ.
04. 720p / 1080p
මෙම විඩියෝ පට ඉතා පැහැදිලි බැවත් ඒ වගේම නවිණ අපකරනවල පමණක් ක්‍රීයාත්මක වේ. මේවා AVC x264 Video Codec එක සහිත වීඩියෝ පට USB සහය දක්වන DVD player , USB සහය දක්වන Home Theater System , Blu-ray Player , Computer , Notebook , Laptop , TV , Android TV , Smart TV සහ නවිණ Smart Mobile Phone සමගද හොඳින් ක්‍රීයාත්මක වේ. ඒ වාගේම මෙම විඩියෝ පට HEVC x265 ( 8bit / 10bit / 12bit ) ලෙසින් පවතිනවා නම්. විශේෂයෙන්ම Computer , Notebook , Laptop , Android TV , Smart TV සහ නවීණ Blu-ray Player සමග පමණක් ක්‍රියාත්මක වේ. හොඳ කාරයක්ෂමතාවයකින් යුතු Smart Mobile Phone සමගද හොඳින් ක්‍රීයාත්මක වේ.
05. 2160p 4K HDR / UHD
මේවා ඉතාම ඉහල විබේධනයක් සහිත වීඩියෝ පට වේ. එනම් 3840 x 2160 pixels or 4096 x 2160 pixels වේ. මේවා හොඳ කාරයක්ෂමතාවයකින් යුතු Computer , Notebook , Laptop , Blu-ray Player , Smart 4K TV ක්‍රියාත්මක වේ.
06. 3D
මෙහිදී 3D විඩියෝ පට වර්ග 3 ක් වේ. එනම් SBS 3D ( Side by Side ) , TAB 3D ( Top and Bottop ) සහ Anaglyph Red/Cyan 3D වේ. මෙහිදි ඔබට AVC x264 / HEVC x265 යන Codec වර්ග දෙකෙන්ම මෙම විඩියෝ පට පැවතිය හැක. මෙම විඩියෝ පට විශේෂයෙන්ම 3D TV සඳහා නිර්මාණය වූවකි. AVC x264 Codec සහිත විඩියෝ පට සාමාණ්‍ය 3D TV මගින් නැරභිය හැක. HEVC x265 Codec සහිත විඩියෝ පට Smart 3D TV මගින් නැරබීම කලහැක. ඒ වගේම 3D Display සහිත Computer , Notebook , Laptop සඳහා KM Player හෝ Pot Player සමඟින් නැරබිය හැක.
07. AVC x264
මෙම Video Codec සහිත විඩියෝ පට DVD player , USB සහය දක්වන DVD player , TV , Computer , Notebook , Laptop , Car DVD Player , Home Theater System , Smart Mobile Phone සහ ඇතැම් කුඩා Mobile Phone වලද ක්‍රීයාත්මක වේ. HD , FHD , 4K වැනි විඩියෝ පට උසස් ගණයේ උපකිරන සමග ක්‍රියාත්මක වේ.
08. HEVC x265
මෙම Video Codec සහිත විඩියෝ පට නැරබීම සඳහා විශේෂයෙන්ම නිර්දේශ කරන්නේ Computer , Notebook , Laptop යන උපකරණයි.
සැ.යු.
මෙහිදී ලබාදි ඇති තොරතුරු ඔබගේ තේරිමට උදව්වනු ඇත. නොතේරුණු කරුණක් ඇත්නම් වෙබ් අඩවියේ ලබාදි ඇති Contact හරහා මා අමතන්න.