මුදල් ගෙවීමේ ක්‍රම

 

මෙහිදී මුදල් ගෙවීම සඳහා ක්‍රම දෙකක් හඳුන්වා දී ඇත. බැංකු ගිණුමට බැර කිරිම හෝ eZ cash හරහා මුදල් ගෙවීමයි. මෙයින් පහසු ක්‍රමයක් භාවිතා කල හැක. කිසියම් ගැටළුවක් හෝ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් කර ඇති දුරකතන අංකයන් භාවිතා තරන්න.

 

01. බැංකු ගිණුමට මුදල් බැර කිරීම

මුදල් ගෙවීම් සඳහා පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.

බැංකුව       –   සම්පත් බැංකුව – රඹුක්කන ශාඛාව ( Sampath Bank – Rambukkana )

ගිණුම් හිමුයාගේ නම   –   ඩබ්.ඩී.ටී.එල්. ජීවන්ත ( W.D.T.L. Jeewantha )

ගිණුම් අංකය      –    118857073762

 

02. eZ cash භාවිතා කර මුදල් ගෙවිම

ඉහත ක්‍රමය අපහසු එයට මෙම ක්‍රමය භාවිතා කරන්න.

ගෙවිය යුතු අංකය077 2669101

eZ cash APP එක හරහා ගෙවීම් කරන්නේ නම් පහත QR Code එක යොදාගන්න.

 

සැ. යු.

  • මෙම ක්‍රම දෙකෙන් කැමති පහසු ආකාරයකට ගෙවිම් කල හැක.

  • බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසු එම ලදු පතෙහි චායා පිටපතක් , ඔබගේ ලිපිනය සහ ඇනවුම් කලේ කුමක්ද යන්න පහත සඳහන් දුරකතන අංකයකට එවිය යුතු වේ.

  • ලදුපතෙහි චායා පිටපත් එවීමේදී Whatsapp , Viber හෝ imo හරහා Mobitel අංකයට එවිය යුතු වේ.

  • eZ cash හරහා මුදල් ගෙවීමෙන් පසු ගෙවීම් පිළිබඳ යොමු අංකය ( Referral Number ) , ඔබගේ ලිපිනය සහ ඇනවුම් කලේ කුමක්ද යන්න සඳහන් කර පහත දුරකතන අංකයකට එවිය යුතු වේ.

  • මෙහිදි මුදල් ගෙවිම් පිළිබඳ විස්තර අන්සතු නොකරන්න.

 

දුරකතන අංක

071 3792092 ( WhatsAPP , Viber , imo සඳහා යොදාගන්න )

078 9749450