
Xilam Animation ආයතනය මගින් 2008 වසරේ “රහාන්“ නමින් කතාමාලාවක් නිර්මණය කර විකාශය කරා. මෙය Roger Lécureux and André Chéret විසින් රචනාකර ඇති “ Rahan, son of the dark age “ පොත ඇසුරෙන් නිර් මාණය කර ඇත. මෙහි කතාමාලා එකක් වන අතර එහි අන්තරගතය කොටස් 26 න් සමන්විත වෙනව. මෙම කතාමාලාව අප රටෙහි රූපවාහිනී නාලිකාව මගින් සින්හල දෙබසට හඬ කැවා විකාශය කරන ලදී. IMDB 7.3/10 ක අගයන් ලබාගෙන ඇත. එක් කොසක් විනාඩි 21 ක් වැනි කෙටි කාලයකින් යුතු වේ.
මෙම කතාමාලාව දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඔබට පුලුවන්. එයට අවශ්‍ය සියළු විස්තර පහතින් සඳහන් කොට ඇත.
S01 WEB-DL 1080p 2Ch HEVC x265 – ( 2 X DVD – Digital HD ) = 1100 LKR
වීඩියෝ පට තෝරා ගැනිමට ප්‍රථම වීඩියෝ පට පිළිබඳ හා ඒවා ධාවනය කළහැකි උපකරන කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ඇති How to Play මත Click කරන්න.
Available Quality
Average Rating